NATHTHANDIYA PUBLIC LIBRARY

News

18/09/2016

Posted by [email protected] on September 18, 2016 at 3:25 AM

නාත්තන්ඩිය මහජන පුස්තකාලයට ජනාධිපති සම්මාන

කැලණිය විශ්ව විද්‍යාලය මගින් පැවැත් වූ ශ්‍රී ලංකාවේ හොදම පුස්තකාල තේරීමේ තරගයට ඉදිරිපත් වූ නාත්තන්ඩිය මහජන පුස්තකාලය ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය පුස්තකාල අතරින් තුන්වන ස්ථානයට තේරී පත් විය.

නාත්තන්ඩිය මහජන පුස්තකාල වයඹින් පෙරට

නාත්තන්ඩිය මහජන පුස්තකාලය 2014 වයඹ පළාත් පුස්තකාල කාර්ය සාධන තරගයේදී 1 සහ 2 ශ්‍රේණියේ මහජන පුස්තකාල අතර තරගයෙන් ප්‍රථම ස්ථානයට පත් වෙමින් වයඹ පළාතේ හොදම පුස්තකාලය ලෙස සම්මාන දිනා ගන්න ලදී.

නාත්තන්ඩිය මහජන පුස්තකාලයට ඵලදායිතා සම්මාන

නාත්තන්ඩිය මහජන පුස්තකාලය ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් පැවැත්වූ 2014 ඵලදායිතා තරගාවලියේ ක්ෂුද්‍ර අංශයේ ආයතන අතුරින් තුන්වන ස්ථානයට තේරී පත් විය.

නාත්තන්ඩිය මහජන පුස්තකාලය නැවතත් වයඹින් පෙරට

නාත්තන්ඩිය මහජන පුස්තකාලය 2015 වයඹ පළාත් පුස්තකාල කාර්ය සාධන තරගයේදී 1 සහ 2 ශ්‍රේණියේ මහජන පුස්තකාල අතර තරගයෙන් ප්‍රථම ස්ථානයට පත් වෙමින් නැවතත් වයඹ පළාතේ හොදම පුස්තකාලය ලෙස සම්මාන දිනා ගන්න ලදී.

නාත්තන්ඩිය මහජන පුස්තකාලය ඵලදායිතා සම්මානයෙන් ඉහලට

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් පැවැත්වූ 2015 ඵලදායිතා තරගාවලියේ ක්ෂුද්‍ර අංශයේ ආයතන අතුරින් තුන්වන ස්ථානයට තේරී පත් වෙමින් නාත්තන්ඩිය මහජන පුස්තකාලයට එම තරගයෙන් තවත් ඉදිරියට ඒමට හැකි විය.

නාත්තන්ඩිය මහජන පුස්තකාලය ශ්‍රී ලංකාවේ දෙවනි තැනට

නාත්තන්ඩිය මහජන පුස්තකාලය 2016 ජාතික ඵලදායීතා තරගාවලියේ ක්ෂුද්‍ර කාණ්ඩයේ තරගයෙන් ශ්‍රී ලංකාවේ දෙවෙනි ස්ථානයට පත්විය.

නාත්තන්ඩිය මහජන පුස්තකාලය ජාතික රූපවාහිනියේ හැඩ සහ වැඩ වැඩසටහනින්...

https://www.facebook.com/298271120281485/videos/1078448732263716/?t=1

Categories: None

Post a Comment

Oops!

Oops, you forgot something.

Oops!

The words you entered did not match the given text. Please try again.

Already a member? Sign In

2 Comments

Reply AbEmroombnum
7:29 PM on March 3, 2018 
By dealing together, two of you can address problems of self-esteem and mutual trust. Once you discover the very best natural cures, it is possible to yet again have full charge of your sexual pleasures.
https://www.cialissansordonnancefr24.com/acheter-du-tadalafil/
Reply AlbertMok
8:16 AM on August 7, 2018 
The men's prostate is an essential part of a male's reproductive :. It secretes fluids that help the transportation and activation of sperm. The prostate is located just before the rectum, below the bladder and around the urethra. When there is prostate problem, it is almost always very uncomfortable and inconvenient for your patient as his urinary system is directly affected.

The common prostate health conditions are prostate infection, enlarged prostate and prostate cancer.



Prostate infection, often known as prostatitis, is the most common prostate-related overuse injury in men younger than 55 yrs . old. Infections with the men's prostate are classified into four types - acute bacterial prostatitis, chronic bacterial prostatitis, chronic abacterial prostatitis and prosttodynia.

Acute bacterial prostatitis is the least common of all varieties of prostate infection. It is caused by bacteria found in the large intestines or urinary tract. Patients may go through fever, chills, body aches, back pains and urination problems. This condition is treated by using antibiotics or non-steroid anti-inflammatory drugs (NSAIDs) to relieve the swelling.

Chronic bacterial prostatitis can be a condition associated with a particular defect within the gland along with the persistence presence of bacteria within the urinary tract. It can be caused by trauma to the urinary tract or by infections from other regions of the body. A patient may go through testicular pain, lower back pains and urination problems. Although it is uncommon, it could be treated by removal in the prostate defect as well as the use antibiotics and NSAIDs to help remedy the redness.

Non-bacterial prostatitis makes up about approximately 90% of prostatitis cases; however, researchers have not even to determine the causes of these conditions. Some researchers believe chronic non-bacterial prostatitis occur because of unknown infectious agents while other feel that intensive exercise and heavy lifting could cause these infections.

Maintaining a Healthy Prostate

To prevent prostate diseases, an appropriate meals are important. These are some with the things you can do and also hardwearing . prostate healthy.

1. Drink sufficient water. Proper hydration is necessary for health and wellness and it'll also maintain your urinary track clean.

2. Some studies claim that a few ejaculations per week will help to prevent prostate cancer.

3. Eat pork sparingly. It has been shown that consuming greater than four meals of beef per week will raise the probability of prostate diseases and cancer.

4. Maintain an effective diet with cereals, vegetable and fruits to make sure sufficient intake of nutrients necessary for prostate health.

The most critical measure to consider to ensure a wholesome prostate is always to choose regular prostate health screening. If you are forty years old and above, you ought to choose prostate examination at least one time a year.