|
![]() |
Cookery course කුකරි පාඨමාලාව - 2019
නාත්තන්ඩිය මහජන පුස්තකාලීය පාඨක සමාජයේ කාන්තා පාඨකයින්ගේ ඉල්ලීමකට අනුව ආහාර සැකසීම පිළිබද ත්‍රෛමාසික පුහුණු පාඨමාලාවක් සංවිධානය කර ඇත. ඒම පාඨමාලාවට සහභාගී වීමට අපේක්ෂා කරන්නේ නම් පුස්තකාලයට පැමිණ ලියාපදිංචි වන්න.
Â
|
![]() |
පුස්තකාල දසවස් සැමරුම-2019
1975 වර්ෂයේදී ආරම්භ කල නාත්්ත්ත්ත්ත්ත්ත්තන්ඩි මහජන පුස්තකාලය නව ෙදෙමහල් ෙගොඩනැගිල්ලේ ආරම්භ කර වසර 10ක් සැපිරීම නිමිති කර ගනිමින් 2019 අගෝස්තු 31 දින ආගමික පිංකම් මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බැවින් පාඨක ඔබගේ සහයෝගය හා දායකත්වය බලාපොරොත්තු ෙවෙමු.
|
![]() |
නාත්තන්ඩිය මහජන පුස්තකාලය නැවතත් ශ්‍රී ලංකාවේ ෙදෙවන තැනට
ජාතික ඵලදායීතා ෙල්කම් කාර්යාලය මගින් සංවිධානය කල 2018 ජාතික ඵලදායීතා තරගාවලියේ ක්ෂුද්‍ර පරිමාණ කාණ්ඩයේ තරග අංශයෙන් ෙදෙවන වරටත් ශ්‍රී ලංකාවේ ෙදෙවන ස්ථානයක් ලබා ගැනීමට නාත්තන්ඩිය මහජන පුස්තකාලයට හැකිවිය. ෙමෙම ජයග්‍රහණයට අදාල සම්මානය හා සහතිකපත්‍රය 2019 මාර්තු 26 දින ගරු අග්රාමාත්යතුමගේ ප්‍රධානත්වයෙන් BMICH හිදී පැවති උත්සවයේදී ලබා ගන්න ලදී.
|
![]() |
නාත්තන්ඩිය මහජන පුස්තකාලයට ජනාධිපති සම්මාන
කැලණිය විශ්ව විද්‍යාලය මගින් පැවැත් වූ ශ්‍රී ලංකාවේ හොදම පුස්තකාල තේරීමේ තරගයට ඉදිරිපත් වූ නාත්තන්ඩිය මහජන පුස්තකාලය ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය පුස්තකාල අතරින් තුන්වන ස්ථානයට තේරී පත් විය.
නාත්තන්ඩිය මහජන පුස්තකාල වයඹින් පෙරට
නාත්තන්ඩිය මහජන පුස්තකාලය 2014 වයඹ පළාත් පුස්තකාල කාර්ය සාධන තරගයේදී 1 සහ 2 ශ්‍රේණියේ මහජන පුස්තකාල අතර තරගයෙන් ප්‍රථම ස්ථානයට පත් වෙමින් වයඹ පළාතේ හොදම පුස්තකාලය ලෙස සම්මාන දිනා ගන්න ලදී.
නාත්තන්ඩිය මහජන පුස්තකාලයට ඵලදායිතා සම්මාන
නාත්තන්ඩිය මහජන පුස්තකාලය ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් පැවැත්වූ 2014 ඵලදායිතා තරගාවලියේ ක්ෂුද්‍ර අංශයේ ආයතන අතුරින් තුන්වන ස්ථානයට තේරී පත් විය.
නාත්තන්ඩිය මහජන පුස්තකාලය නැවතත් වයඹින් පෙරට
නාත්තන්ඩිය මහජන පුස්තකාලය 2015 වයඹ පළාත් පුස්තකාල කාර්ය සාධන තරගයේදී 1 සහ 2 ශ්‍රේණියේ මහජන පුස්තකාල අතර තරගයෙන් ප්‍රථම ස්ථානයට පත් වෙමින් නැවතත් වයඹ පළාතේ හොදම පුස්තකාලය ලෙස සම්මාන දිනා ගන්න ලදී.
නාත්තන්ඩිය මහජන පුස්තකාලය ඵලදායිතා සම්මානයෙන් ඉහලට
ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් පැවැත්වූ 2015 ඵලදායිතා තරගාවලියේ ක්ෂුද්‍ර අංශයේ ආයතන අතුරින් තුන්වන ස්ථානයට තේරී පත් වෙමින් නාත්තන්ඩිය මහජන පුස්තකාලයට එම තරගයෙන් තවත් ඉදිරියට ඒමට හැකි විය.
නාත්තන්ඩිය මහජන පුස්තකාලය ශ්‍රී ලංකාවේ දෙවනි තැනට
නාත්තන්ඩිය මහජන පුස්තකාලය 2016 ජාතික ඵලදායීතා තරගාවලියේ ක්ෂුද්‍ර කාණ්ඩයේ තරගයෙන් ශ්‍රී ලංකාවේ දෙවෙනි ස්ථානයට පත්විය.
නාත්තන්ඩිය මහජන පුස්තකාලය ජාතික රූපවාහිනියේ හැඩ සහ වැඩ වැඩසටහනින්...
https://www.facebook.com/298271120281485/videos/1078448732263716/?t=1
|
![]() |
නාත්තන්ඩිය මහජන පුස්තකාලය වයඹ පළාතේ ප්රලථම ස්ථානයට
2011 වයඹ පළාත් පුස්තකාල කාර්ය සාධන තරගය සදහා තුන්වන ශ්රේ ණියෙන් තරග කල නාත්තන්ඩිය මහජන පුස්තකාලය ප්රාථම ස්ථානයට තේරී පත් විය.
නාත්තන්ඩිය මහජන පුස්තකාලය දෙවන ශ්රේපණියට
නාත්තන්ඩිය මහජන පුස්තකාලය ජාතික පුස්තකාල හා ප්රයලේඛන සේවා මණ්ඩලය විසින් 2012 අගෝස්තු 28 වන දින දෙවන ශ්රේතණියේ මහජන පුස්තකාලයක් ලෙසට උසස් කරන ලදී.
නාත්තන්ඩිය මහජන පුස්තකාලයට ජංගම පුස්තකාල රථයක්
නාත්තන්ඩිය මහජක පුස්තකාලයට අනුබද්දව නාත්තන්ඩිය බල ප්රකදේශය පුරා ජනතාවට පුස්තකාල පහසුකම් ලබා දීමේ අරමුණින් ජංගම පුස්තකාල රථයක් ආරම්භ කරන ලදී. 2014 මාර්තු 06 වන දින මෙය වයඹ පළාත් ප්රදධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිදුන්ගේ සුරතින් ජනතා අයිතියට පත් කරන ලදී.
නාත්තන්ඩිය මහජන පුස්තකාලයට ජනාධිපති සම්මාන
කැලණිය විශ්ව විද්‍යාලය මගින් පැවැත් වූ ශ්‍රී ලංකාවේ හොදම පුස්තකාල තේරීමේ තරගයට ඉදිරිපත් වූ නාත්තන්ඩිය මහජන පුස්තකාලය ශ්රීග ලංකාවේ ප්රාජදේශීය පුස්තකාල අතරින් තුන්වන ස්ථානයට තේරී පත් විය. මෙහි සම්මාන ප්රිධානෝත්සවය 2014 ඔක්තෝබර් 21 දින කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වීමට නියමිතව ඇත.
නාත්තන්ඩිය මහජන පුස්තකාලය ශ්‍රී ලංකාවේ දෙවනි තැනට
නාත්තන්ඩිය මහජන පුස්තකාලය 2016 ජාතික ඵලදායීතා තරගාවලියේ ක්ෂුද්‍ර කාණ්ඩයේ තරගයෙන් ශ්‍රී ලංකාවේ දෙවෙනි ස්ථානයට පත්විය.
|
![]() |
Naththandiya public library which was selected as the best among the grade three libraries belonging to the North Western province officially opened their web site on the 11th of November 2011. The web site was officially opened by the honorable minister of State Assets and Enterprise Development, Dayasritha Thisera. Also among the other honoroble guests who attended the occasion were, member of the North Western Provincial Council Mr. Sumal Thisera, Chairmen of the Naththandiya Pradesheeya Saba Mr. Roshan Nilantha Fernando and other members of the Pradesheeya Saba.