NATHTHANDIYA PUBLIC LIBRARY

About naththandiya

Document about Naththandiya...
Naththandiya.pdf

නාත්තන්ඩිය නිදහස් උළෙල-2019

 71 වන නිදහස අභිමානයෙන් සැමරීම ‌වෙනුවෙන් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන හා සහයෝගයෙන් සංවිධානය කල දැවැත්න නිදහස් සැමරුම් උළෙල 2019 පෙබරවාරි 04 වන දින නාත්තන්ඩිය නගර මධ්‍යයේ පැවත්වූ ආකාරය...